Overview

බදවා ගැනීම්…

Customer Care Executives

රැකියා ස්ථානය – කෝට්ටේ

* සේවා කාලය – පෙ.ව. 10 සිට ප.ව. 7 දක්වා

* පරිඝණක දැනුමක් තිබිය යුතුය.

* ආයතනය විසින් laptop පරිඝණකයක් හා ජංගම දුරකථනයක් ලබා දෙනු ඇත.

* රැකියා විස්තරය – ගැනුම්කරුවන් හට ඇමතුම් ලබා දී ඇනවුම් තහවුරු කර ගැනීම

පහත භාෂා වලින් එකක් හෝ කිහිපයක් කථා කල හැකි විය යුතුය.

සිංහල / English / Tamil / Hindi / Divehi

Office Location – Kotte

* Working hours | 6 days a week 10am to 7pm

* Should have computer literacy

* Will provide a laptop & mobile phone

* Job roll – Calling customers and order confirmation

Should be able to speak one or more of the following languages

Sinhala / English / Hindi / Tamil / Divehi

**Salary – basic 20,000/=, travelling 3,000 + sales commissioN

Inbox / Whatsapp your CVs to +94 77 950 0256

Gender :
Female

Age range :
N/A

Minimum qualification :
Al

Minimum years of experience :
N/A

Differently abled may apply :
No