සමාගම් සංස්කෘතිය – මම රැකබලා ගත යුතුද?

ඔබ යම් ආයතනයක සේවකයෙක් ද? ඔබේ සේවය එකී ආයතනය තුළ දිගු කාලයක් පවත්වාගෙන යාමට නම් පළමුව ඔබ ආයතනික සංස්කෘතිය පිළිබඳ දැනුවත් විය යුතුයි.ආයතන සංස්කෘතිය පිළිබඳ කතාබහ කිරීමේදී එය මෙසේ අර්ථ කථනය කළ හැකිය. ” ආයතනික සංස්කෘතිය යනු සමාගමේ සේවකයින් සහ කළමනාකාරිත්වය ව්‍යාපාරික ගනුදෙනු වලින් බාහිර ව කටයුතු කිරීම සහ කළමනාකාරිත්වය තීරණය කරන ආකාරය විශ්වාසයන්  හැසිරීම් … Continue reading සමාගම් සංස්කෘතිය – මම රැකබලා ගත යුතුද?