නිවැරදි වෘත්තිය පුහුණුකරුවකු තෝරා ගන්නේ කෙසේද?

“හැමදාමත් ඔහොම ඉන්නද කල්පනාව… ?” යම් අයෙකු ඔබගෙන් මෙසේ විමසුවොත් ඔබ ලබාදෙන ප්‍රතිචාරය කුමක් විය හැකිද?… ඔබේ පෞද්ගලික ජීවිතය තුළ ඔබට විවිධාකාර ගැටලු මතුවිය හැකියි. සෑම ගැටලුවක්ම ඔබ කෙසේ හෝ නිරාකරණය කළත් වෘත්තීය මට්ටමෙන් හමුවන ගැටලු නිරාකරණය කිරීමේදී ඔබ අසමත් වන්නට පුළුවන්. එයට හේතුව වෘත්තිය ක්ෂේත්රය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීමයි. ඔබේ අනාගත වෘත්තිය ක්ෂේත්‍රයේ … Continue reading නිවැරදි වෘත්තිය පුහුණුකරුවකු තෝරා ගන්නේ කෙසේද?