වන්දි ලබාගැනීම සඳහා ක්ෂණික මාර්ගෝපදේශ.

ඕනෑම ආයතනයක හෝ ව්‍යාපාරයක සාර්ථකත්වය සඳහා ඇති එක් ප්‍රධානතම හේතුවක් වන්නේ සේවකයන්ගේ කාර්යක්ෂම බවයි.යම් සේවකයෙක් එකී ආයතනය තුළ බොහෝ කලක් කාර්යක්ෂම ලෙස සේවයේ යෙදෙනවා නම් ආයතනයෙහි කළමනාකාරීත්වය විසින් ඔවුන් කෙරෙහි අවධානය යොමු කර නිසි ප්‍රතිලාභ ලබාදිය යුතුයි. ඉන් එක් ප්‍රතිලාභයක් වන්නේ “වන්දි” යනුවෙන් හදුන්වන රක්ෂණ ක්‍රමයයි. මෙම සේවක වන්දි ක්‍රමය සෑම ආයතනයකම ක්‍රියාත්මක වේ. බොහෝ … Continue reading වන්දි ලබාගැනීම සඳහා ක්ෂණික මාර්ගෝපදේශ.