වැටුප් සාකච්ඡා ශිල්ප ක්රම

මෙදා සැරේ Interview එක නම් සාර්ථකයි… ඔබ තවමත් රැකියාවක් සොයමින් සිටින අයෙක්ද? වත්මන් සමාජයේ රැකියා වෙළදපොළට පවතින්නේ ඉතාමත් ඉහළ ඉල්ලුමක්. පවතින ආර්ථිකයෙහි ඇති සංකීර්ණතාවය හේතුවෙන් විවිධාකාර රැකියා සමාජය තුළ බිහිව තිබුණත් එකී රැකියා අතරින් ඔබට සරිලන රැකියාවක් සොයා ගැනීම එතරම් පහසු නොවේ.රැකියාවක් තෝරා ගැනීමේදී බොහෝ දෙනෙකු මුහුණ දෙන ගැටලුවක් වන්නේ කුසලතා හා අත්දැකීම් මත සරිලන … Continue reading වැටුප් සාකච්ඡා ශිල්ප ක්රම