පුංචි අත්දැකීම් සහිත සුදුසුකම් ලුහුබඳින්නේ කෙසේද?

අපගේ ජීවිතය තුළ අපට හමුවන බාධක බොහෝමයි. පෞද්ගලික ජීවිතයේ මෙන්ම ව්‍යාපාර ජීවිතයත් සාර්ථකත්වය කරා රැගෙන යාමට නම් මෙකී වූ බාධක සියල්ලන්ටම මුහුණ දීමට අපට සිදු වන අතර අපගේ නිරන්තර උත්සාහය වනුයේ කෙසේ හෝ එම බාධක ජයග්‍රහණය කිරීමයි. නූතන සමාජයේ අප හිතන තරම් සුභවාදී නොවෙයි. සමාජය තුළ අපට මුණගැසෙන බොහෝ දෙනා උත්සාහ දරන්නේ අපව අසාර්ථකත්වය කරා … Continue reading පුංචි අත්දැකීම් සහිත සුදුසුකම් ලුහුබඳින්නේ කෙසේද?