පෞද්ගලික ජීවිතයත් ව්‍යාපාරික ජීවිතයත් සමතුලිතව පවත්වා ගන්නේ කෙසේද?

‘’කොහොමද අනේ ඔයාලා සතිඅන්තයේ මෙහෙම විනෝද චාරිකා යන්නේ… බිස්නස් එකේ මෙච්චර වැඩ තියෙද්දී….’’ අප සියලු දෙනා ජීවිතය අත්විදිනුයේ සංකීර්ණ වූත් අභියෝගාත්මක වූත් අවස්ථාවන් රැසක් මධ්‍යයෙහිය. මෙම අවස්ථාවන් සියල්ලටම කෙසේ හෝ මුහුණ දෙමින් ජීවිතය ඉදිරියටම ගමන් කරන්නේ සාර්ථක ජීවිතයකට ඇති අවශ්‍යතාවය නිසාවෙනි. තම පෞද්ගලික ජීවිතය මෙන්ම ව්‍යාපාරික ජීවිතයත් සාර්ථක කරගැනීමට නම් එහි ඇති සමතුලිත බව එක … Continue reading පෞද්ගලික ජීවිතයත් ව්‍යාපාරික ජීවිතයත් සමතුලිතව පවත්වා ගන්නේ කෙසේද?