ඔබට අවශ්‍ය නිවැරදි සීමාවාසික (Internship) පුහුණුවක් තෝරා ගන්නේ කෙසේද?

ජීවිතයේ අප පසු කරන කඩයිම් බොහෝමයි. ඒ අතරින් එක් තීරණාත්මක කඩයිමක් වන්නේ උසස් අධ්‍යාපනයයි. උසස් අධ්‍යාපනයෙන් පසු සෑම දෙනාගේම එකම සිහිනය වන්නේ තෘප්තිමත් වෘත්තියයි.. නූතන සමාජයේ ඇති තරගකාරීත්වය නිසාම වෘත්තීයක් තෝරා ගැනීම අප හිතන තරම් ලෙහෙසි පහසු නොවන කටයුත්තකි. ඊට හේතුව පූර්ව පුහුණු ක්‍රියා අත්දැකීම් හි ඌනතාවයයි.සීමාවාසික පුහුණුව මීට කදිම විසදුමයි. සීමාවාසික පුහුණුව යනු උසස් … Continue reading ඔබට අවශ්‍ය නිවැරදි සීමාවාසික (Internship) පුහුණුවක් තෝරා ගන්නේ කෙසේද?