ඵලදායී ලෙස රැස්වීමකට සත්කාරකත්වය සැපයීම

රැස්වීමක් සාර්ථක ලෙස පවත්වාගෙන යන්නේ කෙසේද? මෙන්න ඔබට ඒ සඳහා උපදෙස් කිහිපයක්… “මොකෝ අද late… ඔව් අනේ අද අපේ ඔෆිස් එකේ meeting එකක් තිබ්බා…හපෝ ඔය meeting ගැනනම් කතා කරලා වැඩක් නෑ … ඒ ඇයි??? …. ” ව්‍යාපාරයක සාර්ථකත්වය කෙරෙහි බලපානු ලබන එක් ප්‍රධානතම අංගයක් ලෙස ව්‍යාපාරික රැස්වීම් නම් කළ හැකිය. මෙකී රැස්වීම් තුළින් සහභාගීත්වයට සම්බන්ධ … Continue reading ඵලදායී ලෙස රැස්වීමකට සත්කාරකත්වය සැපයීම