රැකියා ස්ථානයේ දී සේවකයන් මුහුණ දෙන පොදු ගැටළු මොනවාද?

එදිනෙදා ජීවිතයේ මූලික අවශ්‍යතාවයන් පිළිබඳ සැලකිල්ලට ගැනීමේදී මුදල් ඉතාමත් වැදගත් මූලික අවශ්‍යතාවක් ලෙස සඳහන් කළ හැකිය. මුදලෙහි ඉල්ලුමත් මුදල් පරිහරණයත් සීග්‍රයෙන් ඉහළ යාම නිසා අද වන විට බොහෝ දෙනා මුදල් ඉපයීම සඳහා විවිධාකාරයේ රැකියාවන්හි නිරත වන ආකාරය දැකගන්නට පුළුවන. තරගකාරී සමාජ රටාව තුළ නිශ්චිත රැකියාවක නියැලීම අපි හිතන තරම් ලේසි පහසු නොවනවන කටයුත්තකි. නූතන සමාජයේ … Continue reading රැකියා ස්ථානයේ දී සේවකයන් මුහුණ දෙන පොදු ගැටළු මොනවාද?