අසාධාරණ ආයතනික ප්‍රධානියා සමග කටයුතු කරන්නේ කෙසේද?

“කොහොමද අනේ මෙහෙම ලොක්කොත් එක්ක වැඩ කරන්නේ???” ජීවිතයේ අපට හමුවන බොහෝ චරිත විවිධාකාරයි. දෛනික සමාජයේ මෙන්ම ව්‍යාපාරික සමාජය තුළ ද මෙකී විවිධාකාර චරිත සහිත පුද්ගලයින් අපට හමු වන අතර සමාජය තුළ ඇති තරගකාරීත්වය හමුවේ ඉන් බොහොමයක් දෙනා ජීවත්වන්නේ මූල්‍ය රැස් කරගැනීමේ දැඩි මානසිකත්වයක් සහිතව සාධාරණීකරණය කළ නොහැකි අයහපත් ගති පැවතුම් වලින් යුක්ත වයි. අවාසනාවට මෙන් … Continue reading අසාධාරණ ආයතනික ප්‍රධානියා සමග කටයුතු කරන්නේ කෙසේද?