ඔබේ සේවකයින් තුළ වර්ධනය වීමට අවශ්‍ය චර්යාත්මක කුසලතා

නූතන සමාජය තුළ සිටින බොහෝ පුද්ගලයන්ගේ චර්යා රටාවන් විවිධ ආකාර ස්වභාවයන් ගනී. සමහරුන් යහපත් චර්යාවන්ගෙන් යුක්ත වන අතර තවත් සමහරුන් ඊට හාත්පසින්ම වෙනස් වූ අයහපත් චර්යා රටාවන් වලින් යුක්ත වෙයි. මෙකී චර්යා රටාවන් අතරින් සමාජයේ ගුණ ධර්ම වලට හානි කරන අයහපත් චර්යා රටාවන් පෞද්ගලික ජීවිතවලට වඩා ව්‍යාපාරික සමාජය කෙරෙහි දැඩි බලපෑම් එල්ල කරයි. එබැවින් ඕනෑම … Continue reading ඔබේ සේවකයින් තුළ වර්ධනය වීමට අවශ්‍ය චර්යාත්මක කුසලතා