සේවකයින් රඳවා ගැනීම ආයතනයකට මෙතරම් වැදගත් වන්නේ ඇයි?

නූතන සමාජය තුල රැකියා වෙළඳපොල ඉතාමත් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. එමෙන්ම ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයත් සමඟ දක්ෂ සේවකයන්ට සඳහා වන ඉල්ලුම බොහෝ සෙයින් වැඩි අතර මේ වන විට ඒ සඳහා තරගකාරිත්වයක් ද ගොඩනැගෙමින් පවතී. එකී තරගකාරීත්වය නිසා ම සෑම ආයතනයක්ම හෝ සමාගමක්ම පාසා සේවකයින් බදවා ගැනීමේදී ඉහළ මූල්‍ය ආයෝජන සහිතව ඉතාමත් දක්ෂ සේවකයින් තෝරා ගැනීම සිදු … Continue reading සේවකයින් රඳවා ගැනීම ආයතනයකට මෙතරම් වැදගත් වන්නේ ඇයි?