ගැටුම් රැකියා ස්ථානයට බලපාන්නේ කෙසේද?

“අයියෝ … අදත් රණ්ඩුවක් ද? “… සේවා ස්ථානයේ පැන නගින ගැටුම් හැසිරවීම සහ විසඳීම කළමනාකරුවන් සහ සේවකයින් මුහුණ දෙන විශාලතම අභියෝගයයි. සාමාන්‍යයෙන් ගැටුමක් විසදීම සඳහා  ප්‍රතිචාර දෙකක් ඇත. ඒවා නම් පලායන්න (මග හැරීම) හෝ ‘එය සමඟ සටන් කරන්න’ යන්නයි. මෙම අවස්ථා දෙකේදීම ප්‍රතිඵලය බොහෝ විට ආයතන කළමනාකරුවන් ව අපහසුතාවයට හෝ අතෘප්තියට පත්කරයි. කෙසේ හෝ ගැටුම් … Continue reading ගැටුම් රැකියා ස්ථානයට බලපාන්නේ කෙසේද?