Overview
OFFICE/ ADMIN/MAINTENANCE ASSISTANT
කාර්යාල / මෙහෙයුම්/ නඩත්තු සහායක
සිලෝන් ග්‍රීන් ආරක්ෂක (පුද්ගලික) සමාගම පානදුර නගරයේ පිහිටා ඇති ප්‍රධාන පෙළේ පුද්ගලික ආරක්ෂක සමාගමකි. අප ආයතනයේ කාර්යාල හා මෙහෙයුම්/ නඩත්තු සහායක තනතුර සඳහා කාර්යක්ෂම පිරිමි අයෙකු වහාම බඳවා ගැනීමට පුරප්පාඩු ඇත
ඔබ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇති වයස අවුරුදු 18 සිට 50 අතර වාහන පැදවීමේ බලපත්‍ර සහිත පිරිමි අයෙකු නම් අප අමතන්න
නවාතැන් නොමිලේ.. ආකර්ෂණීය වැටුප් ලබා දෙයි
ඔබගේ තොරතුරු පහත සඳහන් අංක වලට WHATS APP කරන්න.
පහත සඳහන් අංකවලට අමතන්න
071 4282659
071 4282658
Gender :
Any
Age range :
N/A
Minimum qualification :
Ol
Minimum years of experience :
N/A
Differently abled may apply :
No