Overview

තනතුර :  Shop sales assistant

මූලික සුදුසුකම්

  • අයදුම්කරු 25-40අතර වයසක සිටිය යුතුය
  • පුහුණු නොපුහුණු අපේක්ෂකයන්ට අයදුම් කල හැක
  • කොළඹ ප්‍රදේශයේ අපේක්ෂකයන් පමණක් අයදුම් කරන්න
  • Basic English සහ computer knowledge තිබීම අමතර සුදුසු කමකි.
  • පාරිභෝගිකයන්ට ආචාර ශීලි සහ සුහදශීලි විය යුතුය.

විවෘත වේලාවන්

සදුදා සිට සිකුරදා  9.00 – 5.00 දක්වා

සෙනසුරාදා 10.00 – 5,00 දක්වා

ඉරිදා සහ පෝය දිනයන් වසා ඇත.

ඔබගේ CV එක WhatsApp කරන්න.  070 475 3066

 

Position: Shop Sales Assistant

Qualifications:

• Age between 20 and 40 years male or female candidates may apply

• Both trained and untrained candidates may apply

• Only candidates from the Colombo area should apply

• Knowledge of basic English and computers will be an added advantage

• Must be polite and friendly towards customers

Working Hours:

• Monday to Friday: 9:00 AM – 5:00 PM

• Saturday: 10:00 AM – 5:00 PM

Closed on Sunday and Poya days

Send your CV via WhatsApp on 070 475 3066

Gender :
Any

Age range :
N/A

Minimum qualification :
Ol

Minimum years of experience :
1 Year

Differently abled may apply :
Yes