Overview
මූලික සුදුසුකම්
අයදුම්කරු 25-50 අතර වයසක සිටිය යුතුය
පුහුණු නොපුහුණු අපේක්ෂකයන්ට අයදුම් කල හැක
කොළඹ ප්‍රදේශයේ අපේක්ෂකයන් පමණක් අයදුම් කරන්න
Basic English සහ computer knowledge තිබීම අමතර සුදුසු කමකි.
පාරිබෝගිකයන්ට ආචාර ශීලි සහ සුහදශීලි විය යුතුය.
විවෘත වේලාවන්
සදුදා සිට සිකුරදා 9.00 – 5.00 දක්වා
සෙනසුරාදා 10.00 – 5,00 දක්වා
ඉරිදා සහ පෝය දිනයන් වසා ඇත.
ඔබගේ CV එක WhatsApp කරන්න. 071 2544 228
Position: Shop Sales Assistant
Qualifications:
• Age between 25 and 40 years male or female candidates may apply
• Both trained and untrained candidates may apply
• Only candidates from the Colombo area should apply
• Knowledge of basic English and computers will be an added advantage
• Must be polite and friendly towards customers
Working Hours:
• Monday to Friday: 9:00 AM – 5:00 PM
• Saturday: 10:00 AM – 5:00 PM
Closed on Sunday and Poya days
Send your CV via WhatsApp on 071 2544 228