Overview
🔔 රැකියා අවස්ථාවක් 🔔
🍞 රොටි සැදීමට දක්ෂද?
🍽️ සියලු වර්ගයේ රොටී සැදීමට පළපුරුද්ද තියෙනවද?
👉 එහෙනම් මේ අවස්ථාව ඔබටයි!
💰 මාසික වැටුප: සාකච්ඡා කරගත හැකිය.
📍 සේවා ස්ථානය: මාකොල
✅ අවශ්‍යය:
✔️ රොටි හා රෝටි වර්ග සෑදීමේ පළපුරුද්ද
✔️ වගකීමෙන් හා පිරිසිදුව වැඩ කිරීමට හැකි වීම
✔️නවීන යන්ත්‍රසූත්‍ර භාවිතය පිළිබද දැනුමක් ඇති අයෙකු වීම
📞 විමසීම් සඳහා: 074 393 7258
Gender :
Any
Age range :
18 Year < 50 Year
Minimum qualification :
No_minimum
Minimum years of experience :
1 Year
Differently abled may apply :
Yes