Overview

📢 රැකියා අවස්ථාවක් – මීගමුව

මීගමුවේ පිහිටි කිරිපිටි බෙදාහැරීමේ ආයතනයක් සඳහා,
අපොස සාමාන්‍ය පෙළ සමත්, පරිගණක දැනුම ඇති කාන්තාවක් සඳහා රැකියා අවස්ථාවක් ඇත.

අවශ්‍ය සුදුසුකම්:
✔ අපොස සාමාන්‍ය පෙළ සමත් වීම
✔ පරිගණක භාවිතයේ මූලික දැනුම
✔ වගකීමෙන් හා කැපවීමෙන් සේවය කිරීමේ හැකියාව

📞 දැන්ම අමතන්න:
031 2225311 / 077 7577419

📧 ඔබගේ CV එක ඊමේල් මගින් යොමු කරන්න:
tikalasrilanka@gmail.com

Gender :
Female

Age range :
35 Year < 25 Year

Minimum qualification :
Ol

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes