Overview

රියදුරු ඇබෑර්තු

උත්සව සැරසිලි භාණ්ඩ නිෂ්පාදනය කිරීම සහා ආනයනය කර බෙදාහැරීම සිදුකරන සමාගමක් සදහා දක්ෂ, පළපුරුදු, කාර්යක්ෂම ලොරි රථ සහ සැහැල්ලු වාහන ධාවනය කිරීම සදහා  රියදුරු මහතුන් කඩිනමින් බදවා ගනු ලැබේ

සුදුසුකම්:-

ü වයස අවුරුදු 55 ට අඩු අයෙකු වීම

ü වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් තිබීම

ü වසර 05 ක් හෝ ඊට වැඩි බර වාහන රියදුරකු ලෙස සේවා පළපුරුද්දක් තිබීම

ü මාර්ග පිළිබද මනා දැනුමක් හා අවබෝධයක් තිබීම

ü ඉතා විනයගරුක, අවංක හා කාර්යක්ෂම අයෙකු වීම

 

Ø පානදුර සහ ඒ අවට පදිංචි අයදුම්කරුවන් වීම අමතර සුදුසුකමකි

 

ආකර්ශනීය වැටුප් සහ දීමනා ගෙවනු ලැබේ

 

ඔබ ඉහත සදහන් සුදුසුකම් සහිත අයෙක් නම් ඔබගේ අයදුම්පත පහත සදහන් ලිපිනයට හෝ විද්‍යුත් තැපෑලට යොමු කරන්න. වැඩි විස්තර සදහා පහත දුරකථන අංකයට අමතන්න

 

ඇකොන් පාටි ෆෙවර්ස් පුද්ගලික සමාගම

නො.296, සුදුවැල්ල පාර, වෑකඩ, පානදුර

info@aconpartyfavors.com

දුරකථන අංකය  0776567177

Gender :
Male

Age range :
30 Year < 50 Year

Minimum qualification :
Ol

Minimum years of experience :
5 Year

Differently abled may apply :
Yes


About Acon Party Favors (Pvt) Ltd

ACON PARTY FAVORS (PVT) LTD

Pioneer Party Products Manufacturing Company of Sri Lanka

No.296, Suduwella Road, Wekada, Panadura