Overview
🎨 WE ARE HIRING: GRAPHIC DESIGNER – (WATTEGAMA & POLGOLLA) 🚀
ඔබත් දක්ෂ, නිර්මාණශීලී Graphic Design වැඩ්ඩෙක්ද? අපේ D FASHIONS 👕, TEAM එකට එකතු වෙන්න මෙන්න ඔබට අනගි අවස්ථාවක්! ඔයත් නුවර – වත්තේගම අවට ඉන්න දක්ෂයෙක් නම් මෙන්න අපි එක්ක සෙට් වෙන්න ඔයාට අවස්ථාවක්. 🌟💻
✨ සුදුසුකම්:
✅ සබ්ලිමේෂන් ඩිසයින් (Sublimation Design) ක්ෂේත්රය පිළිබඳව දැනුමක් තිබීම 👕🔥
✅ Full-Time (පූර්ණ කාලීන) සේවය සඳහා.
✅ ක්ෂේත්රයේ පළපුරුද්දක් ඇති අය සඳහා විෂේශයි. 🔥
📍 රැකියා ස්ථානය: වත්තේගම සහ පොල්ගොල්ල (Wattegama & Polgolla)
ඔබේ නිර්මාණශීලී හැකියාවෙන් තවත් ඉදිරියට යන්න ඔයත් කැමති නම්, අදම ඔයාගේ CV එකත් අපිට එවන්න! 📥👇
📞 දැන්ම අයදුම් කරන්න (Apply Now):
📱 077 037 01 66 – Whatsapp Your CV ( මෙම අංකය වෙත Whatsapp කරන්න)
📱 071 430 13 14 – Call For More Information’s