Overview
දංකොටුව ප්රදේශයේ පිහිටි වෙළඳසැලක් සඳහා අයදුම්කරුවන් බඳවා ගැනේ.
සුදුසුකම්
– අ.පො.ස. උසස් පෙළ (G.C.E. A/L) සමත් වීම
– පාරිභෝගික සේවා, අලෙවි හා මුදල් අයකැමි කටයුතු කිරීමේ හැකියාව
– සුහදශීලීව පාරිභෝගිකයන් සමඟ කටයුතු කිරීමේ හැකියාව
– වගකීමෙන් හා කාර්යක්ෂමව සේවය කිරීමේ හැකියාව
Gender :
Male
Age range :
N/A
Minimum qualification :
Al
Minimum years of experience :
1 Year
Differently abled may apply :
No