Overview
තනතුර: Supervisor
ස්ථානය: කුරුණෑගල
වැටුප: ආකර්ෂණීය වැටුප් පැකේජයක් + දීමනා
අවශ්‍ය සුදුසුකම්:
• අදාල ක්ෂේත්රයේ අත්දැකීම් තිබීම
• කණ්ඩායමක් මෙහෙයවීමේ හැකියාව
• කාල කළමනාකරණය සහ සේවාදායකයින් සමඟ කටයුතු කිරීමේ හැකියාව
• විශ්වාසවන්ත, වගකීම් සහගත අයෙකු විය යුතුය
• කුරුණෑගල අවට පදිංචි අයට ප්‍රමුඛතාවය
අප පිරිනමන දේ:
• ආකර්ෂණීය වැටුප සහ දීමනා
• ස්ථිර රැකියාව
• වෘත්තීය වර්ධනයට අවස්ථා
• සුහද සේවා පරිසරයක්
📞 අමතන්න: 0778876849
Gender :
Male
Age range :
Year < 45 Year
Minimum qualification :
Al
Minimum years of experience :
N/A
Differently abled may apply :
No
About AM kurunegala
Vehicle car wash , service. Detailing