About Mawella bay

තංගල්ල අවට ඉන්න ඔබට සුබ ආරංචියක්! 🌟

ළඟදීම තංගල්ල ප්‍රදේශයේ විවෘත කිරීමට නියමිත නවතම හෝටලයක් සඳහා සේවක සේවිකාවන් බඳවා ගනු ලැබේ. 🏨✨

ඇබෑර්තු ඇති තනතුරු:

🔹 Housekeeping (ගෘහ පාලන අංශය)

🔹 Chef (සූපවේදී)

🔹 Kitchen Assistant (මුළුතැන්ගෙයි සහායක)

🔹 Barista (බැරිස්ටා)

ඔබත් මෙම ක්ෂේත්‍රයන්හි සේවය කිරීමට කැමැත්තක් දක්වන්නේ නම්, ඔබගේ අයදුම්පත (CV) පහත WhatsApp අංකයට යොමු කරන්න.

📲 WhatsApp අංකය: 071 423 2271

  • Chef , Kitchen helper , house keeper , Barista

    Mawella bay
    Rs.-
    • full-time
    • 5 hours ago

Company Details