About The Nature's Resort Hanwella
The Nature’s Resort is a 25-acre tourist resort in Waga, Hanwella. We welcome guests to a peaceful, natural setting, and we are building a friendly, hardworking team to look after them. If you want to grow your career in the hotel industry, we would like to hear from you.
ද නේචර්ස් රිසෝට් යනු හංවැල්ල, වග හි අක්කර 25ක භූමියක පිහිටි සංචාරක රිසෝට් එකකි. සංචාරකයින්ට ස්වභාවික, සන්සුන් පරිසරයක් අප ලබා දෙන අතර, ඔවුන්ව රැකබලා ගැනීමට මිත්‍රශීලී, කැපවූ කණ්ඩායමක් අපි ගොඩනඟමින් සිටිමු. හෝටල් අංශයේ ඔබේ රැකියා දිවිය ගොඩනඟා ගැනීමට කැමති නම්, අප හා එක් වන්න.