හොඳ සේවකයෙකුගේ ලක්ෂණ….
26/03/2019ගෝලීයකරණය, තරඟකාරීත්වය හා ඵලදායිතාව සඳහා ඇති කැපවීම වර්තමානයේ ව්‍යාපාරික ලෝකයෙහි වෙනස්කම් සඳහා හේතු වන ප්‍රධාන හේතුසාධක කිහිපයකි.මෙවන් සමාජ වටපිටාවක් තුළ බොහෝ ව්‍යාපාරිකයන් විසින් සිදු කරන විවිධ ක්‍රියාකාරකම් ව්‍යාපාර චක්‍රය ගැටළුකාරී තත්ත්වයකට පත් කරයි . ඊට ප්‍රධානතම හේතුව වන්නේ ව්‍යාපාරික සමාජය පිළිබඳ…
How Competency Management Leads To High Performance Organizations
22/03/2019How do organizations succeed? Underneath layers and layers of business strategy, data analytics and goal development, what is it that defines the kind of work an organization can deliver ultimately? It is indeed the core competencies of an organization’s employees…
Creating a Super Performing Workforce- The Ingredients
14/03/2019All businesses want to be money-making and make the most of their performance and influence heavily within their parent industry. In a bid to achieve these accomplishments, cultivating a super performing workforce that can enable these activities to occur, is…
ඔබට අවශ්‍ය නිවැරදි සීමාවාසික (Internship) පුහුණුවක් තෝරා ගන්නේ කෙසේද?
12/03/2019ජීවිතයේ අප පසු කරන කඩයිම් බොහෝමයි. ඒ අතරින් එක් තීරණාත්මක කඩයිමක් වන්නේ උසස් අධ්‍යාපනයයි. උසස් අධ්‍යාපනයෙන් පසු සෑම දෙනාගේම එකම සිහිනය වන්නේ තෘප්තිමත් වෘත්තියයි.. නූතන සමාජයේ ඇති තරගකාරීත්වය නිසාම වෘත්තීයක් තෝරා ගැනීම අප හිතන තරම් ලෙහෙසි පහසු නොවන කටයුත්තකි. ඊට…
7 Reasons why successful people frequently change jobs
04/03/2019Listening to success stories of CEOs and self-made individuals all over the world, sometimes it may appear that sticking to one company or one job and pursuing it relentlessly might be the perfect recipe to success. However, the truth is…
7 Signs Indicating That You Should Change Your Career
01/03/2019They say that if you find a job you truly love, you’ll never have to work a day. But, as easy as it may seem to follow your passion and find your way, sometimes for various reasons you can’t find…
ප්‍රධාන විධායක නිලධාරියා සමග සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඉගි…
26/02/2019නිවැරදි වෘත්තියක් තෝරා ගැනීම ජීවිතයේදී ඔබ ගන්න වැදගත් තීරණයක් වන්නට පුළුවන්. නූතන ව්‍යාපාරික සමාජය තුළ ඇති තරඟකාරී බවත් සංකීර්ණත්වයක් හේතුවෙන් ගැළපෙන හෝ තෘප්තිමත් එකවර තෝරා ගැනීම අසීරු විය හැකි නමුත් ඒ සඳහා ඔබ සතුව නිසි වෘත්තීය සැලැස්මක් තිබේ නම් ඔබ…
Top 6 Career Change Interview Questions and How to Answer Them
18/02/2019Although every individual takes due time and consideration to select a career path that he or she will enjoy and experience substantial growth in, it so happens at times that the career in question does not meet expectations. Perhaps the…
පෞද්ගලික ජීවිතයත් ව්‍යාපාරික ජීවිතයත් සමතුලිතව පවත්වා ගන්නේ කෙසේද?
12/02/2019‘’කොහොමද අනේ ඔයාලා සතිඅන්තයේ මෙහෙම විනෝද චාරිකා යන්නේ… බිස්නස් එකේ මෙච්චර වැඩ තියෙද්දී….’’ අප සියලු දෙනා ජීවිතය අත්විදිනුයේ සංකීර්ණ වූත් අභියෝගාත්මක වූත් අවස්ථාවන් රැසක් මධ්‍යයෙහිය. මෙම අවස්ථාවන් සියල්ලටම කෙසේ හෝ මුහුණ දෙමින් ජීවිතය ඉදිරියටම ගමන් කරන්නේ සාර්ථක ජීවිතයකට ඇති අවශ්‍යතාවය…
Tips to Justify a Career Change To the Interviewer
11/02/2019There are several motives for professionals to take that career changing step and move on to a goal that they have a strong interest in and are well-matched to handle. This positive life choice comes with its own share of…