Overview

FAMILY BAKER
TRAINEES – PASTRY & BAKERY
@ FAMILY BAKER – MOUNT LAVINIA

අපගේ බේකරි අංශය සඳහා පුහුණුලාභීන් බඳවා ගැනේ!

සුදුසුකම්
Pastry & Bakery ක්ෂේත්‍රයට උනන්දුවක් තිබීම.
NVQ Level 4 සුදුසුකම සම්පූර්ණ කර ඇති අය සඳහා විශේෂ අවස්ථාවක්.
අලුතින් මෙම ක්ෂේත්‍රයට පිවිසීමට කැමති අයදුම්කරුවන්ට ද අයදුම් කළ හැකිය.
කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව.
අපෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ
ආකර්ෂණීය වැටුප්
අතිකාල දීමනා
දිරිගැන්වීමේ දීමනා
නවාතැන් පහසුකම්
නොමිලේ ආහාර
නොමිලේ නිල ඇඳුම්
වාර්ෂික පාරිතෝෂික දීමනා
අයදුම් කරන ආකාරය
ඔබගේ අයදුම්පත පහත විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න. නැතහොත් WhatsApp මඟින් අප හා සම්බන්ධ වන්න.

Email: hrm.mount@alankulama.lk

Tel / WhatsApp:
076 193 4855 / 076 192 6294

Alankulama Holdings (Pvt) Ltd.
No. 253, Galle Road, Mount Lavinia.

Gender :
Male

Age range :
Year < 30 Year

Minimum qualification :
No_minimum

Minimum years of experience :
N/A

Differently abled may apply :
No