Overview
විදුලි යතුරුපැදි කාර්මික ශිල්පී | බත්තරමුල්ල
සුදුසුකම්
වයස අවුරුදු 30ට අඩු
Electric යතුරුපැදි අලුත්වැඩියා අත්දැකීම්
අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ
රැකියා විස්තරය
Electric bikes අලුත්වැඩියාව සහ අනෙතූන් සේවා සැපයීම
කාර්මික හා තාක්ෂණික දෝශ හදුනා ගැනීම හා අවශ්‍ය පිලියම් යෙදීම
දුර ප්‍රදේශවල සිට පැමිණෙන ඔබ සදහා නවාතැන් පහසුකම් ලබාදිය හැක
විදුලි යතුරුපැදි කාර්මිකයෙකු වීමට කැමති අයද අයදුම් කල හැක
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Electric Bike Technician | Baththaramulla
Qualifications
Under 30 years of age
Electric motorcycle repair experience
No educational qualifications required.
Job Description
Electric bikes repair and other services, identification of technical and technical faults and taking necessary measures
Those who wish to become an electric motorcycle mechanic can also apply
Accommodation facilities can be provided for those coming from distant areas.