Overview
වැඩ කරන වේලාව – 8.00AM – 6.00PM
වැඩ කරන දින – 25
- පැමිණීමේ දීමනා
- දිරි දීමනා
- EPF/ETF දීමනා
- ප්රවාහන පහසුකම් සපයනු ලැබේ.
** මීගමුව, කක්කාපල්ලිය, ඉරණවිල , ආරච්චිකට්ටුව, මහවැව, මාදම්පේ , තොඩුවාව ප්රදේශ සඳහා ප්රමුඛතාවය දෙනු ලැබේ.
Gender :
Any
Age range :
18 Year < 45 Year
Minimum qualification :
No_minimum
Minimum years of experience :
N/A
Differently abled may apply :
Yes
About Brilliant Link Solutions (Pvt) Ltd
specializing in warehouse operations, providing reliable logistics support for efficient and organized business operations