Overview

වෙළද නියෝජිත පුහුණු/නුපුහුණු

දිවයින පුරා මෝටර් රථ අමතර කොටස් තොග වෙළදා‌‌මේ නියුතු C.M.K. Enterprises ආයතනයේ සේවය කිරීම සදහා වෙළද නියෝජිතයින් (Sales Representative) කඩිනමින් බදවා ගනු ලැබේ. අයදුම් පත් යොමු කළ යුතු WhatsApp අංකය 070 455 6642

සුදුසුකම්-

සාමාන්යං ඉංග්රී4සි දැනුම

චෙක්පත් ලිවීම පිළිබද මනා දැනුමක් තිබීම

රියදුරු බලපත්රுය (යතුරු පැදි හා මෝටර් රථ)

Smart Phone, Computer හෝ Tab යන්ත්රන භාවිතය පිළිබද දැනුම හා හුරුව

මෝටර් රථ පිළිබද දැනුම

භාණ්ඩ පිළිබද අවබෝධයක් ලබා ගෙන එය නිවැරදි ලෙස පැහැදිලි කිරීමේ හැකියාව

 

අමතර සුදුසුකම් –

දමිළ භාෂාව කතා කිරීමේ හැකියාව

වාහන අමතර කොටස් අළෙවි කරණයේ පෙර අත්දැකීම් හෝ වෙනත් අංශයක විකිණුම් (Sales) අත්දැකීම්

ප්‍රදේශ – දිවයින් පුරා ප්‍රදේශ ආවරණය වන පරිදි අයදුම් කරුවන් සළකා ‌බැලේ.

Gender :
Male

Age range :
25 Year < 40 Year

Minimum qualification :
Al

Minimum years of experience :
2 Year

Differently abled may apply :
No


About C.M.K. ENTERPRISES

වාහන අමතර කොටස් ගෙන්වා බෙදා හරින්නෝ

Advertisement image