Overview

🚀 අපි බඳවා ගන්නවා

REMOTE CLIENT SUPPORT ASSISTANT (MALE)

📍 නිවසේ සිට වැඩ | 🕒 Part-Time
💰 දෛනික ගෙවීම් + Performance Incentives

📌 රැකියා වගකීම්
🔹 ගනුදෙනුකරුවන්ට දුරකථන ඇමතුම් ලබාදී සම්බන්ධ වීම
🔹 පාරිභෝගික සන්නිවේදන සහ Follow-up කටයුතු
🔹 වෘත්තීයමය සන්නිවේදන මට්ටම පවත්වා ගැනීම
🔹 දෛනික Online Coordination කටයුතු සඳහා සහාය වීම
🔹 අවශ්‍ය විට කෙටි Online Meetings සඳහා සහභාගී වීම

✨ අවශ්‍ය සුදුසුකම්
🔹 වයස 20–40 අතර පිරිමි අයදුම්කරුවන්
🔹 සිංහල භාෂාවෙන් හොඳ සන්නිවේදන හැකියාව
🔹 වෘත්තීයමය පෙනුම සහ හැසිරීම
🔹 මූලික පරිගණක සහ Smartphone දැනුම
🔹 ස්ථාවර Internet සම්බන්ධතාවයක් තිබීම වඩාත් සුදුසුය

👔 වෘත්තීයමය පෙනුම සඳහා අවශ්‍යතා
🔹 සුදු දිග අත් සහිත Formal Shirt
🔹 Formal Tie එකක් (රතු හෝ අඳුරු පාට වඩාත් සුදුසුයි)
🔹 Meetings වලදී පිරිසිදු හා වෘත්තීයමය පෙනුමක් පවත්වා ගැනීම

📩 දැන්ම Apply කරන්න

පහත Application Form එක පුරවන්න:

Application Form

https://forms.gle/aff8FyYrVWKCo8j37

⚠️ කරුණාකර දුරකථන ඇමතුම් ලබා නොදෙන්න. සියලුම Applications Online මඟින් පමණක් සලකා බලනු ලැබේ.

Gender :
Male

Age range :
N/A

Minimum qualification :
No_minimum

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes


Advertisement image