Overview
කුරුණෑගල පිහිටි අප සංචාරක ආයතනයකට අවිවාහක කාන්තාවන් කිහිපදෙනෙක් වුවමනා කර ඇත කෑම පිසීම අස්පස් කිරීම සඳහා පලපුරුද්දක් තිබිය යුතුයි සියලුම කාර්ය මණ්ඩලය කාන්තාවන් විසින් පාලනය කරන ආයතනයක් බැවින් ඔබත් කැමැත්තේ නම් ඔබගේ ජීව දත්ත සටහන අප වෙත යොමු කරන්න.
Gender :
Any
Age range :
N/A
Minimum qualification :
Ol
Minimum years of experience :
N/A
Differently abled may apply :
Yes