Overview

🎨 WE ARE HIRING: GRAPHIC DESIGNER – (WATTEGAMA & POLGOLLA) 🚀
ඔබත් දක්ෂ, නිර්මාණශීලී Graphic Design වැඩ්ඩෙක්ද? අපේ D FASHIONS 👕, TEAM එකට එකතු වෙන්න මෙන්න ඔබට අනගි අවස්ථාවක්! ඔයත් නුවර – වත්තේගම අවට ඉන්න දක්ෂයෙක් නම් මෙන්න අපි එක්ක සෙට් වෙන්න ඔයාට අවස්ථාවක්. 🌟💻

✨ සුදුසුකම්:

⁠✅ සබ්ලිමේෂන් ඩිසයින් (Sublimation Design) ක්ෂේත්‍රය පිළිබඳව දැනුමක් තිබීම 👕🔥

✅ Full-Time (පූර්ණ කාලීන) සේවය සඳහා.

✅ ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති අය සඳහා විෂේශයි. 🔥

📍 රැකියා ස්ථානය: වත්තේගම සහ පොල්ගොල්ල (Wattegama & Polgolla)

ඔබේ නිර්මාණශීලී හැකියාවෙන් තවත් ඉදිරියට යන්න ඔයත් කැමති නම්, අදම ඔ‍යාගේ CV එකත් අපිට එවන්න! 📥👇

📞 දැන්ම අයදුම් කරන්න (Apply Now):

📱 077 037 01 66 – Whatsapp Your CV ( මෙම අංකය වෙත Whatsapp කරන්න)

📱 071 430 13 14 – Call For More Information’s

Gender :
Male

Age range :
N/A

Minimum qualification :
No_minimum

Minimum years of experience :
1 Year

Differently abled may apply :
Yes


Advertisement image