Overview
කෝට්ටේ පිහිටි ඩිලිවරි ආයතනයක පහත පුරප්පාඩු සඳහා සේවකයින් බඳවාගනු ලැබේ..
🔴 ඇණවුම් බෙදාහැරිමේ නියෝජිත
✔ ඩිලිවරි ආයතනයක ඇණවුම් එකතු කිරීමේ හා බෙදාහැරිමේ කටයුතු සඳහා බඳවා ගැනීම සිදුකරයි.
✔ වයස අවුරුදු 18-35 අතර පිරිමි.
✔ සුදුසුකම් පළපුරුද්ද අවශ්‍ය නොවේ.
✔ ඔයාට කරන්න තියෙන්නේ පාර්සල් එකතු කරන එක සහ බෙදාහරින එකයි.
✔සේවා කාලය පැය 09යි.
✔ සේවා කාලය දහවල් 12.00 සිට රාත්‍රී 9.00 දක්වා.
✔ සදුදා සිට සෙනසුරාදා දක්වා පමණයි.
✔ සේවාමුරයක වැටුප රු.1800/=
✔ OT පැයකට රු.250/=
✔ මාසික වැටුප්
ආහාරපාන ප්‍රවාහන පහසුකම් නොලැබේ
✔රැකියාව සඳහා සම්බන්ධ වන විට ජාතික හැඳුනුම්පත සහ උප්පැන්නය රැගෙන පැමිණෙන්න….
ඔබ රැකියාවට සම්බන්ධවීමට බලාපොරොත්තු වෙන්නේ නම් පහත තොරතුරු මෙම දුරකථන අංකයට වට්සැප් පණිවුඩයක් මගින් එවන්න.
0714322334
සීමිත ඇබෑර්තු ප්‍රමාණයක් ඇති බැවින් වහාම අමතන්න.*
✅ නම -_________________________
✅ ID Number -_________________
✅ ලිපිනය -_______________________
✅ රැකියාවට සම්බන්ධ වන දිනය -___________________________________
ස්තුතියි