Overview

අලෙවි නිළධාරීන්-පුහුණු/නුපුහුණු (Sales Representatives)

වසර 20 කට අධික කාලයක සිට පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින්  ප්‍රසිද්ධ සන්නාම සහිත ඉතා උසස් තත්වයේ  රූපලාවණ්‍ය ද්‍රව්‍ය වෙළඳාමේ නියුතු අප ආයතනයේ  කොළඹ හා පිට පළාත් සදහා  පුරප්පාඩුවී ඇති “අලෙවි නිළධාරී ” (Sales Representative)  තනතුර සඳහා සේවකයින් බදවා ගැනේ…..

ඔබ,

·         සාමන්‍යපෙළ සමත්.

·         අවු. 18ට වැඩි 35ට අඩු විය යුතුය

·         විශිෂ්ට සන්නිවේදන සහ අන්තර් පුද්ගල සබදතාවයක් තිබීම

·         පළපුරුද්ද ඇති හෝ නැති .ක

·         රියදුරු බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමක් වේ.

ඔබට අපෙන්,

–       මුලික වැටුප +අමතර දීමනා + විකුණුම් මත කොමිස් මුදල් ඇතුළුව රු. 70,000ට වැඩි ආදායමක් ලාබාගත හැක.

–       EPF සහා ETF හිමි වේ.

–       ස්ථීර සේවයට

ඉහළ ආදායමක් ඉපයීමට කැමති අයෙක් නම් ඔබත් අදම අප හා එක්වන්න…

# වැඩි විස්තර හා සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම සඳහා අමතන්න

0773882850

# සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන විට සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන එන්න

Sales Representative තනතුර සඳහා බව සඳහන් කර ඔබගේ ජීව දත්ත (Bio data) පත්‍රිකාව පහත WhatsApp අංකයට යොමු කරන්න.

 

WhatsApp: 0777502930

 

Grace Cosmetics,

No.04, Jambugasmulla Rd,

Nugegoda.

Gender :
Male

Age range :
18 Year < 40 Year

Minimum qualification :
No_minimum

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes