Overview

🌱 Job Opportunity – Banana & Chilli Cultivation (Chilaw)

 

We are looking for a responsible person to manage and work in a Banana & Chilli cultivation land located in Chilaw.

 

Requirements:

• Age between 25 – 45 years

• Basic knowledge or experience in banana and chilli cultivation

• Hardworking and responsible

 

Salary:

💰 LKR 50,000 – 55,000 per month

 

🏠 Accommodation available

 

If you are interested, please contact : Mr. Perera – 0768302772

 

📍 Location: Chilaw

 

 

 

🌱 රැකියා අවස්ථාවක් – කෙසෙල් හා මිරිස් වගාව (හලාවත)

 

හලාවත ප්‍රදේශයේ පිහිටි කෙසෙල් හා මිරිස් වගා බිමක් සඳහා වැඩ කළ හැකි වගකීමෙන් කටයුතු කරන පුද්ගලයෙකු අවශ්‍යයි.

 

අවශ්‍යතා:

• වයස අවුරුදු 25 – 45 අතර විය යුතුය

• කෙසෙල් හා මිරිස් වගාව පිළිබඳ මූලික දැනුමක් හෝ අත්දැකීමක් තිබීම වාසියක්

• මහන්සි වී වැඩ කළ හැකි වගකීමෙන් කටයුතු කරන අයෙක් විය යුතුය

 

වැටුප:

💰 රු. 50,000 – 55,000 (මාසිකව)

 

🏠 නවාතැන් පහසුකම් සපයනු ලැබේ.

 

උනන්දුවක් ඇති අය සම්බන්ධ වන්න : පෙරේරා මහතා – 0768302772

 

📍 ස්ථානය: හලාවත

Gender :
Any

Age range :
25 Year < 40 Year

Minimum qualification :
Ol

Minimum years of experience :
N/A

Differently abled may apply :
No