Overview
වයස අවුරුදු 29 ක් වන පිලිකා රෝගී තරුනයාගේ තනියට සිටීමට වයස අවුරුදු 20ත් 28 ත් අතර හෝ සම වයස් තරුණයෙකු සොයනු ලැබේ. රෝගී තරුනයාගේ කිසිදු වැඩක් කිරීමට නැත. තනිව සිටින අවස්තාවලදී හදිසියේ අසනීප උවහොත් අදාල ක්රියාමාර්ග ගැනීම සදහා පමණක් ඔහුගේ රාජකාරිය වේ. පවුලේ අයෙකු මෙන් සහ රෝගියගේ සහෝදරයෙකු ලෙස සිට සේවය කල හැකි අයෙක් පමනක් අමතන්න. 0765911609
Gender :
Male
Age range :
20 Year < 28 Year
Minimum qualification :
No_minimum
Minimum years of experience :
N/A
Differently abled may apply :
Yes