Overview
International Academy For Professional Training is looking for an individual who has the passion to excel and lead as a Call Center Assistant. Join our team and be a part of our vibrant workplace. Apply Now!
- Age below 30
- Minimum 1-2 year experience in a similar capacity is mandatory.
- Excellent communication skills in Sinhala.
- Salary up to 100,000/=
- Location: Kandy
- Female candidates only
Interested applicants should send their CV to: iapt.campus1@gmail.com
When submitting your application, please clearly state the position title you are interested in within the email subject line.
ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යායතනයෙහි (I-APT Campus) ඇමතුම් මධ්‍යස්ථාන සහයිකාවක ලෙස ඔබේ වෘත්තීය දිවිය සාර්ථක කරගැනීමට අවශ්‍ය ද? එහෙනම් මේ ඔබේ අවස්ථාවයි.
- අවම වශයෙන් වසර 1-2 ක පළපුරුද්දක් අනිවාර්ය වේ.
- සිංහල භාෂාවෙන් විශිෂ්ට සන්නිවේදන කුසලතාවක් තිබීම.
- වැටුප රු. 100,000/= දක්වා.
- වයස 30 ට අඩු, මහනුවර අවට කාන්තා අයදුම්කරුවන් පමණි.
දැන්ම ඔබේ අයදුම්පත (CV) අප වෙත යොමු කරන්න.
iapt.campus1@gmail.com