Overview
නව සේවකයින් බඳවා ගැනීම සදහා
පුද්ගලික සමාගමක් ලෙස PV 13039 අංක යටතේ ස්ථාපිත කර ඇති කරුණා ජයවර්ධන සහ පුත්‍රයෝ සමාගමේ යුනිලිවර් බෙදාහැරීම් අංශයට පහත දැක්වෙන පුරප්පාඩු සඳහා සේවකයින් බඳවා ගැනීම සිදු කරනු ලැබේ.
· බර වාහන රියදුරන්
· ලොරි සහයකයින්
· භාණ්ඩ ලබා දී අයකරගන්නන්
සතියකට දින 05 ක සේවාකාලය සමඟින් රු: 50,000/- ක පමණ වැටුපකට යටත්ව ඉහත පුරප්පාඩු සඳහා සේවකයින් බඳවා ගැනීම සිදු කෙරේ. ඔබගේ අයදුම්පත පහත දැක්වෙන ලිපිනය වෙත යොමු කරන්න.
193/1/B, 9 කණුව, නුවර පාර, කඩවත
kjs.hrcareers@gmail.com
0112901031, 0112920360
Gender :
Male
Age range :
N/A
Minimum qualification :
No_minimum
Minimum years of experience :
N/A
Differently abled may apply :
Yes