Overview

ක්ෂේත්‍ර අලෙවි විධායකවරුන් අවශ්‍යවේ❗️

🛑 සුදුසුකම් :

⚜️වයස අවු. 22 – 30 ත් අතර පිරිමි යතුරුපැදියක් හෝ වලංගු රියදුරු බලපත්‍රයක් අවශ්‍යව වේ.
⚜️ අ.පො.ස උසස් පෙළ සමත් වීම.
⚜️ අදාළ ප්‍රදේශ තුළ පදිංචිකරුවන් වීම අමතර සුදුසුකමකි.(පිළියන්දල,හෝමාගම,හොරණ)
⚜️ඇස්බැස්ට්ස් හා සිමෙන්ති නිෂ්පාදන අලෙවි කිරීමේ පලපුරුද්ද විශේෂ සුදුසුකම් ලෙස සැලකේ.

🛑රැකියා විස්තරය:

⚜️පාරිභෝගිකයින් සමග ඉතා හොද පරිභෝහික සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාම.
⚜️වෙළද ප්‍රවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම.
⚜️නව පාරිභෝගිකයන් සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාම.

⭕️දිරි දීමනා සමග ආකර්ෂණීය වැටුපක් ගෙවනු ලැබේ සහ වැටුප් සාකච්ඡා කර ගත හැක.

වැඩි විස්තර සදහා දැන්ම අමතන්න.
076 719 5635

Gender :
Male

Age range :
25 Year < 48 Year

Minimum qualification :
No_minimum

Minimum years of experience :
2 Year

Differently abled may apply :
Yes


About Moscow Lanka Steels