Overview

රැකියා විස්තරය:  අක්ෂි පරීක්ෂා කිරීමේ සේවා සහ දෘශ්‍ය ඇස් කණ්ණාඩි නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා ආයතනික ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වෙමින් ඔවුන් සමග සාකච්චා කිරීම සමගින් අදාල අක්ෂි සායන පැවැත්වීම අවශය පසුබිම සැකසීම, ඔවුන්ගේ පරිශ්‍රයේ අක්ෂි පරීක්ෂණ කඳවුරු සම්බන්ධීකරණය කිරීම සහ ඇස් කණ්නාඩි සහ අනෙකුත් දෘශ්‍ය විසඳුම් අලෙවියට සහයෝගය දැක්වීම ඔබ ප්‍රධාන කාර්යභාරයක් වේ.

 

·         වලංගු යතුරුපැදි බලපත්‍රය

·         අධ්‍යාපන සුදුසුකම් (G.C.E O/L, A/L).

·         වයස් සීමාව අවුරුදු 25 – 60.

·         පෙර අලෙවිකරණ ක්ෂේත්‍ර අත්දැකීම්,පාරිභෝගික සේවා අත්දැකීම් තිබීම අමතර සුදුසුකමක් හා වාසියක් වේ.

 

බොරලැස්ගමුව / මහරගම ප්‍රදේශයේ අපේක්ෂකයින්  බලාපොරොත්තු වෙමු.

Gender :
Any

Age range :
25 Year < 50 Year

Minimum qualification :
Ol

Minimum years of experience :
1 Year

Differently abled may apply :
No


Advertisement image