Overview

වසර දහතුනකට වඩා පැරණි කොලොන්නාවේ හා දෙමටගොඩ පිහිටි යතුරුපැදී ප්‍රදර්ශනාගාරයන් සඳහා කාර්යක්ෂමව හා වගකීමෙන් වැඩ කිරීමට සේවක සේවිකාවන් අවශ්‍යයි.

සුදුසුකම්:

* පුහුණු / නුපුහුණු තරුණ තරුණියන්ට අයදුම් කළ හැක.
* වයස 18 – 35 දක්වා
* රියැදුරු බලපත්‍රය අනිවාර්යවේ ( පිරිමි )
*අ පො ස සාමාන්‍ය පෙළ පෙනී සිටි අයටද අයදුම් කළ හැක.
* බස්නාහිර පළාතෙන් පමණක් අමතන්න
*වැටුප සේවා පලපුරුද්ද මත වෙනස් වේ.

Gender :
Any

Age range :
18 Year < 50 Year

Minimum qualification :
Ol

Minimum years of experience :
1 Year

Differently abled may apply :
Yes