Overview
කාර්යාල සහයක අවශ්‍යයි – රාජගිරිය (Ocean Tours)
රාජගිරියේ පිහිටි ප්‍රවහන පහසුකම් සපයන අපගේ ආයතනය සඳහා වහාම බඳවා ගැනීම් සිදු කෙරේ.
සුදුසුකම්:
වයස: අවුරුදු 20 – 35 අතර (පිරිමි).
MS Office (Excel/Word) සහ Email හැසිරවීමේ මූලික දැනුම තිබිය යුතුය.
සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් තිබීම විශේෂ සුදුසුකමකි.
වැටුප: සාකච්ඡා කරගත හැක.
අදම අමතන්න: 📞 0778397604 📍 ස්ථානය: රාජගිරිය. 🌐 වෙබ්: www.oceantours.lk
Gender :
Male
Age range :
20 Year < 35 Year
Minimum qualification :
Al
Minimum years of experience :
3 Year
Differently abled may apply :
Yes