Overview

ඔබත්;
👉 විදුලි, යන්ත්‍රය කාර්මික දැනුම ඇති
👉 අවුරුදු 18ට වැඩි, 45ට අඩු
👉 පුහුණු/ නුපුහුණු
👉 උසස්පෙළ සමත් හෝ අසමත්
👉 ස්ථීර රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින
👉 වැලිවේරිය, ගම්පහ, දෙල්ගොඩ නගරාසන්නයේ සිටින
අයෙක්ද?

එසේනම් අප සොයන්නේ ඔබවයි. අදම අපගේ මානව සම්පත් දෙපාර්තමේන්තුව අමතන්න
0703030421/ 420

– ඔප්‍රෝමා කොස්මැටික්ස් පුද්ගලික සමාගම, වැලිවේරිය

Gender :
Male

Age range :
19 Year < 35 Year

Minimum qualification :
Al

Minimum years of experience :
1 Year

Differently abled may apply :
Yes