Overview
Power Hand Plantation
“දේශයේ ජිවන තත්වය ඉහළ නැංවීම”
යන මුලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා නිරතුරු කැපවෙමින් සිටින්නෙමු. එම මුලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා අප හා සම්බන්ධව, ව්‍යාපාර විශිෂ්ඨත්වයට දායක වන්නේ නම් ඔබේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට අප සුදානම්.
✅ රැකියා ඇබෑර්තු
▪️ Business Development Manager (අලෙවි ප්‍රවර්ධන කළමණාකරු) – හලාවත ශාඛාව
එන්න අප හා සම්බන්ද වන්න…
🧑🎓 සුදුසුකම් :
▪️ අ.පො.ස උසස් පෙළ සමත් හෝ ඊට ඉහළ
▪️අලෙවිකරන ශාකා සමග රැඳීමේ හැකියාව
▪️ ඉලක්ක හඹා යෑම
▪️ විශිෂ්ට සේවාදායක සබඳතා
▪️ පරිපූර්ණ විශ්ලේෂණාත්මක කුසළතා
▪️ කැපවීමෙන් යුත්, ශක්තිමත් උනන්දුව අඩු නොවන ධනාත්මක ආකල්පයෙන් යුත් පෞරුෂයක්
▪️ සන්නිවේදන කුසලතා
▪️ අදාල අධ්‍යාපනික සහ වෘත්තී සුදුසුකම්
▪️ විකුණුම්, අලෙවිකරණ, රක්ෂණ, බැංකුකරණය සහ මූල්‍ය කශේත්රයන්හී පළපුරුද්ද
ඔබගේ CV එක එවන්න
Whatsapp Now :- 0760 809 926
