Overview
Power Hands Plantation (Pvt) Ltd ආයතනයේ බණ්ඩාරගම ශාඛාව සදහා පහත තනතුරු බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.
බණ්ඩාරගම, පානදුර, වස්කඩුව හොරණ පිළියන්දල කෙසබේවා ප්‍රදේශය අවට අයදුම්කරුවන් සදහා අයදුම් කල හැක.
Business Development Manager
Sales Manager
Senior Sales Executive
Sales Executive
සතියේ දින පහ කාර්යාලීය සේවය 8:30 – 5:00
මාසිකව රු. 100,000 වැඩි අදායමක්
සුදුසුකම් :
▪️ අ.පො.ස උසස් පෙළ සමත් අයදුම් කරුම්කරුවන්
▪️වයස 23 ත් 60ත් අතර ක්‍රියාශීලී අය සදහා
අමතර සුදුසුකම්
⛔විකුණුම්, අලෙවිකරණ , වැවිලි සමාගම්, රක්ෂණ කේෂ්ත්‍රයේ පලපුරුද්ද
⛔බැංකුකරණය සහ මූල්‍ය පළපුරුද්ද
⛔දෙමළ / ඉංග්‍රීසි භාෂා කථන හැකියාව.
සීමිත පුරප්පාඩු ඇති බැවින් ඔබගේ CV එක දැන්ම whatsapp 0756000100 කරන්න.
About Power Hands Bandaragama
Sri Lanka largest and One of the leading Plantation company in Sri Lanka
