Overview

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වැවිලි සමාගමක් වන Power Hands Plantations ආයතනයෙහි පන්නිපිටිය ශාඛාව සඳහා කනිෂ්ඨ විකුණුම් විධායකයින් (Junior Sales Executives) කඩිනමින් බඳවා ගනු ලැබේ.

කනිෂ්ඨ විකුණුම් විධායකයින් (Junior Sales Executives)
Job Reference: PHP/PAN2/JSE1

පන්නිපිටිය, තලවතුගොඩ, හෝමාගම, කොට්ටාව, මහරගම, අතුරුගිරිය, මාලඹේ, පනාගොඩ, ගොඩගම, මීපේ, බොරලැස්ගමුව, හෝකන්දර, මත්තේගොඩ, කැස්බෑව, බොරලැස්ගමුව, නාවින්න, විජේරාම, නුගේගොඩ, බත්තරමුල්ල, රුක්මල්ගම, පාදුක්ක ප්‍රදේශයන්හි වෙසෙන අයදුම්කරුවන්ට විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ.

Gender :
Any

Age range :
N/A

Minimum qualification :
Ol

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes


About Power Hands Plantation (Pvt). Ltd.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වැවිලි සමාගමක් වන Power Hands Plantations ආයතනය, ලියාපදිංචි අංක PV00212339 යටතේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2007 අංක 07 දරණ පනත යටතේ වැවිලි සමාගමක් ලෙස ලියාපදිංචි ආයතනයකි.

Power Hands Plantations ආයතනය, වර්ෂ 2019, ජුනි 4 වන දින සිට මෙරට හරිත කෘෂි වගාවන් ප්‍රවර්ධනය කිරීම සහ මෙරට අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම ඉලක්ක කරගනිමින් මෙරට වැවිලි ක්ෂේත්‍රයේ තුළ අක්කර 8,000 කට ආසන්න වගා ඉඩම් ආවරණය කරමින් 'වැනිලා' බෝගය, එළවලු, පළතුරු සහ පොල් වගාව සඳහා මහා පරිමාණයෙන් මුදල් ආයෝජනය කර ඇති අතර එමගින් ලැබෙන අස්වැන්න, දේශීය සහ විදේශීය වෙළඳපළවල්වලට මහා පරිමාණයෙන් සැපයීම කරනු ලැබේ.

Power Hands Plantations ආයතනය, Power Hands Holdings ආයතන සමුහය නියෝජනය කරන අතර, Power Hands Holdings ආයතන සමුහය යටතේ ක්‍රියාත්මක වන ආයතන වන්නේ,

# Power Hands Plantation
# Power Hands Energy
# Power Hands Automobile
# Power Hands Management Services
# Bio Excess Management
# Power Hands Telecommunication
# Power Hands Shipping
# Power Hands Electronics by DIYARO
# Pinnawala Villa, Pinnawala
# Eagle Regency Hotel, Peradeniya

Advertisement image