Overview

Power Hands Plantation (Pvt) Ltd ආයතනයේ බණ්ඩාරගම ශාඛාව සදහා පහත තනතුරු බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.

බණ්ඩාරගම, පිළියන්දල, කැස්බව, වස්කඩුව ප්‍රදේශය අවට අයදුම්කරුවන් සදහා අයදුම් කල හැක.

Business Development Manager
Sales Manager
Senior Sales Executive
Sales Executive

සතියේ දින පහ කාර්යාලීය සේවය 8:30 – 5:00
ආකර්ෂණීය ඉහල මාසික අදායමක්

සුදුසුකම් :

▪️ අ.පො.ස උසස් පෙළ සමත් උසස් පෙළ පෙනී සිටි
▪️වයස 20 සිට ක්‍රියාශීලී අය සදහා

අමතර සුදුසුකම්

⛔විකුණුම්, අලෙවිකරණ , වැවිලි සමාගම්, රක්ෂණ කේෂ්ත්‍රයේ පලපුරුද්ද
⛔බැංකුකරණය සහ මූල්‍ය පළපුරුද්ද
⛔දෙමළ / ඉංග්‍රීසි භාෂා කථන හැකියාව.

සීමිත පුරප්පාඩු ඇති බැවින් ඔබගේ CV එක දැන්ම whatsapp කරන්න.

0756000100 whatdapp වෙත ඔබගේ CV යොමු කරන්න

Gender :
Any

Age range :
N/A

Minimum qualification :
Ol

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes


About Power Hands Plantation (Pvt)Ltd

ශ්‍රී ලංකාවේ වේගවත් ම දියුණු වෙමින් පවතින, වැවිල ශේත්‍රයේ ප්‍රමුඛ පෙලේ ආයතනයක්‌ වන Power Hands Plantation, ලංකාවේ අක්කර 6500 අධික සහ පාරිභෝගිකයන්  30,000 අධික (දෙස් විදෙස්) සම්පන්න, අනු ශාක 120 කට අධික ජාලයක් සම්පන්න ආයතනයක්

Advertisement image