Overview
🧑🏻💼ඔබත් හදිසියේ රැකියාවක් සොයන කෙනෙක්ද?එසේනම් අප ආයතනය සමග අදම එක් වන්න….(අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනකි..)
🏭කර්මාන්තශාලා ඇසුරුම් අංශ සදහා නිශ්පාදන සහයක සහයිකාවන් බදවා ගැනීම් දැන් ඇරඹුනා…
ප්‍රයිම්ල්යින් ඉන්ඩස්ට්‍රිස් (පුද්) සමාගම වන අප ආයතනය නිපොන් (පුද්) සමාගමේ අනු ආයතනයක් වන අතර අප නිශ්පාදනය කරනු ලබන්නේ මුඛ ආවරණ හා සණීපාරක්ශක තුවා ය.
💲මාසික වැටුප් සමග තවත් සුවිශේෂී දීමනා රැසක්…..
🐧රු.25000-40000 අතර ආක්ශනීය වැටුප් හිමි වේ..
🐧පැමිණි දිනම රැකියාවට සම්බන්ධ කරගනු ලැබේ.
🐧අතිකාල දීමනා හිමි වේ.
🐧තවත් සුවිශේෂී දීමනා රැසක්. කණ්ඩායම් ,යහලුවන් වශයෙන් පැමිනීමට අවස්තා …
☎️වැඩිදුර විස්තර සදහා නිළධාරීන් අමතන්න… .
ආයතන දු.ක. : 037-7135125
HR දු.ක. : 070-3159908 (චාමිනී)
🌈පුරප්පාඩු සීමිත බැවින් ඔබගේ අවස්තාව අදම වෙන් කරවා ගන්න ..
About Primeline Industries (Pvt) Ltd
We Manufacture Sanitary Napkins and Sergical Masks
