Overview
රැකියා ඇබෑර්තු – විකුණුම් නිළධාරී
රේන්කෝ ආයතනයේ විකුණුම් සහ බෙදාහැරීම් කටයුතු සඳහා ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, කෑගල්ල, මහනුවර, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශ සඳහා පළපුරුදු විකුණුම් නිලධාරීන් බඳවාගනු ලැබේ.
සුදුසුකම්
- විකුණුම් අංශයේ පළපුරුද්ද
- වලංගු රියදුරු බලපත්‍රය
- මුලික පරිඝනක දැනුම
ඔබගේ අයදුම්පත් අපගේ ඊ මේල් ලිපිනයට හෝ වට්ස් ඇප් අංකය වෙත යොමු කරන්න.
ඊ මේල් – careers@rainco.lk
දුරකථන – 076 1609725
Gender :
Male
Age range :
N/A
Minimum qualification :
No_minimum
Minimum years of experience :
N/A
Differently abled may apply :
No